---
📍දඹුල්ල පිහිටි ජාත්‍යන්තර පාසලක් සඳහා රැකියා අවස්ථාව
🔹 තනතුරු: ඉංග්‍රීසි/ සිංහල මාධ්‍ය ගුරුවරුන්
🔹 අවශ්‍යතා:
- ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හදාරමින් සිටින හා හදාරා අවසන් කර තිබීම
- පළපුරුද්ද ඇති / නැති සියලුදෙනා හට
- ළමුන් සමඟ කටයුතු කිරීමට උනන්දුවෙන් යුතුව සිටීම
📱 ඔබගේ අයදුම්පත WhatsApp කරන්න: 0769664065
📞 වැඩි විස්තර සදහා අමතන්න: 0704636235
✳️ ඔබගේ ගුරුසේවාව සැබෑ කරගැනීමට දැන්ම අයදුම් කරන්න!