ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් - දඹුල්ල
කුරුණෑගල පිහිටි ජාත්‍යන්තර පාසලට අනුබද්ධ දඹුල්ල ආයතනය සදහා ගුරුවර ගුරුවරියක් වශයෙන් සේවය කිරීමට කැමැති ඔබ සදහා මෙන්න අවස්ථාව...
......ප්‍රාථමික අංශය....
🎓සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන් ඉගැන්වීම්ෂ සිදු කරයි
🔹️ප්‍රාථමික ඩිප්ලෝමාව හදාරා ඇති , හදාරමින් සිටින හා හැදෑරීමට කැමති
🔹️ ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හදාරන හෝ අවසන් කල
🔹️පෙර පුහුණු නුපුහුණු
🔹️වයස අවුරුදු 50 ට අඩු
🔹️දෙපිරිසම සදහා අයදුම් කල හැකි ය
🔹️උසස් පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ
🔹️වගකීමෙන් කටයුතු කල හැකි වීම
🔹️මාසිකව රු 35000 - 45000 අතර වැටුපක්
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් සම්මුඛ පරීක්ෂණ සදහා (කුරුණෑගල අප ප්‍රධාන ආයතනයට පැමිණිය යුතුයි) පැමිණීමට පහත අංකය අමතන්න
0704636235