ඔබත් කාලය නිකරුණේ ගත කරනවාද ?
නිවසේ රැදී සිට මුදල් ඉපයීමට කැමති ද?
මෙන්න ඔබේ අවස්ථාව.....අදම අප ආයතනය සමග එක්ව ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න.
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ දඹුල්ල ශාඛාව සදහා දුරකථන ක්‍රියා කරු කාරිනියන් සදහා ඇබෑර්තු ඇත
සුදුසුකම්:
දඹුල්ල අවට පදිංචි
සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
වයස 18 ට වැඩි
කථන හැකියාව ඇති
ගැහැණු පිරිමි දෙපිරිසම සදහා
ප්‍රතිලාබ:
උදේ 8 සවස 5 සේවය
ඉරිදා පෝය නිවාඩු
මාසිකව 35000 ට වැඩි වැටුපක්
අමතර දීමනා
කොමිෂන්
මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න.. එන්න අප හා එක්වන්න.....
සම්මුඛ පරීක්ෂණ සදහා *0704636235* අංකය අමතා ඔබේ පැමිණීම තහවුරු කර ගන්න..( කුරුණෑගල ප්‍රධාන ආයතනයට පැමිණිය යුතුයි)