# 💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා/)
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සමත් වීම
【~】✪ වයස අවුරුදු 18ත් 25ත් අතර වීම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු කළමනාකරණය
【~】✪ සිල්ලර වෙළඳාමේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ රැකියාවට අදාළ වෘත්තීය පුහුණුවක් සමඟ NVQL IV සහතිකයක්
【~】✪ සේවා නිල ඇඳුම, ප්‍රවාහන පහසුකම් සහ කොයිල් නම් පහසු ණය
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැත්නම් පහත දුරකථන අංක අමතන්න.
# 📳 දුරකථන අංකය :
077-4162905 / 074-1460789
# 📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
# 📪 ලිපිනය :
කීල්ස්, කැරවලපිටිය