💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්
【~】✪ වයස අවුරුදු 18 ත් 25 ත් අතර
【~】✪ වෘත්තීය පුහුණුවක් හෝ NVQL IV සහතිකයක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිල්ලර වෙළඳ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟාවීමට සහාය වීම
【~】✪ පාරිභෝගික සේවා කටයුතු වලදී සහයෝගය දැක්වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්, කොයිල් නතැන් පහසුකම්, නිල ඇඳුම, ප්‍රසාද දීමනා, අභ්‍යන්තර උසස්වීම් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
B-076-3605656 / 074-1460789
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
📪 ලිපිනය :
-Seeduwa