# 💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) - Ja-Ela
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහාය
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ කටයුතු
# ✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එන්න, අප හා එක්වන්න.
# 📳 දුරකථන අංකය :
077-1158997 / 077-8599079
# 📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
# 📪 ලිපිනය :
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලය, ශ්‍රී ලංකාව.