💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - Biyagama
=======================
💠 සුදුසුකම් :
【~】✪ සා/පෙළ සමත් වීම
【~】✪ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වීම
【~】✪ වෘත්තීය පුහුණුව සමඟ NVQL මට්ටමේ සහතිකයක්
【~】✪ පාරිභෝගික සේවාවන්හි අත්දැකීම් තිබීම වාසියක්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට සේවා සැපයීම
【~】✪ සිල්ලර වෙළඳ කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
(අභ්‍යන්තර උසස්වීම්, නිල ඇඳුම, පුහුණුව වැනි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077-4169951 / 077-9468435
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
📪 ලිපිනය :
Biyagama (වැඩබිම)