දිවයිනේ ප්රමුඛ පෙලේ බෙදාහැරීමේ සමාගමක පාරිභෝගික සබඳතා නිළධාරීවරයෙකු/වරියක ලෙස අප හා සම්බන්ධ වීමට ඔබට කදිම අවස්ථාවක්.
සුදුසුකම්
වයස අවුරුදු 18 - 35අතර
දෙමළ භාෂාව කතා කිරීමට හැකිවීම විශේෂ සුදුසුකමකි
අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිටීම
පරිඝණක දැනුම ඇති
ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
කාර්යශූර බවින් යුතු
අයෙකුනම්, ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.
074 154 7289 - තරුෂ
hr.admin@koombiyodelivery.lk