රත්නපුර හොරණ මාර්ගයට නුදුරුව පෝරුවදණ්ඩ කර්මාන්ත පුරය පිටුපස ව්‍යාපාරයකට හෝ හෝටලයක් සදහා සුදුසු අගනා ඉඩමක් ඉක්මනින් විකිණිමට ඇත.
මෙම ඉඩම කළු ගගට මායිම්ව පිහිටයි.
ඉඩමට අයත් වැලිතොටුපලකින් සමන්විත වන අතර රබර් සහිත මුළු ඉඩම අක්කර 2 කින් සමන්විතයි.
ඔප්පු සහිතයි.
මිල ගනන් සාකච්ජා කර ගත හැක.
පර්චසය රු.135,000/-
වැඩි විස්තර සදහා අමතන්න
0779687357
0342266195
0701643252