හොරණ පොකුණු විට හන්දියට පෙනෙන දුරින් පිහිටි කාමර 03 කින් යුත් අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. 120 බස් මාර්ගයට මීටර් 300යි. මාසික කුලිය 35,000/-යි. නිවස වර්ග අඩි 2500යි. ඉඩම පර්චස් 20යි.
0777772489
0777231635