හොරණ පොකුණුවිට හන්දියට ආසන්නව, පානදුර රත්නපුර පාරට මුහුණලා පර්චස් 68 ඉඩම සම්පූර්ණ වශයෙන් හෝ පර්චස් 25 කොටසක් වශයෙන් හො ඉක්මනින් විකිණීමට ඇත.
හොරණ නගරයට 3 km
බණ්ඩාරගම නගරයට 5 km
ගැලනිගම අධිවෙිගී මාර්ගයට 4 km
පැරණි නිවස සමග නේවාසික ඉඩම විකිණිමට
සියලු නාගරික පහසුකම් සහිතයි.
පර්චස් එකක මිල රු. 18,00,000/=