•පානදුර අගුරුවාතොට බස් පාරට මුහුණලා
•පොල් ගස් 8 ක් සහ පලතුරු ගස් සහිත පර්චස් 21 1/2 ක පිහිටි අංග සම්පූර්ණ නිවස
•විදුලිය සහ ළිං නළ ජල පහසුකම් සහිත සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි මනරම් වටාපිටාව
📌විසිත්ත කාමරය
📌කෑම කාමරය
📌නාන කාමර 1
📌නිදන කාමර 3
📌පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය
📌වාහන නවතා තැබීමට පහසුකම්
📌ගේට්ටු සහිත තාප්පයකින් සමන්විතය
හොරණ නගරයේ සිට 5.5 Km
බණ්ඩාරගම නගරයට 8 km
සියලු නාගරික පහසුකම් සහිතයි.
මිල ගණන් සාකච්චා කර ගත හැක.
•විමසීම්
0775550095