Rs 450,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
හොරණ ප්රධාන නගරයේ සිට පානදුර–රත්නපුර ප්රධාන මාර්ගයේ කි.මී. 3ක් පමණ දුරින් ගුරුගොඩ මංසන්ධියට ආසන්නව ඉඩම විකිනීමට ඇත.
🔹 පර්චස් 108ක භූමි ප්රමාණයකි.
🔹 වෙල් යායකට මායිම්ව පිහිටා ඇත.
🔹 දැනට තේ හා පොල් වගාකර තිබේ.
🔹 නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.
🔹 ගැලනිගම අධිවේගී මාර්ගයේ සිට විනාඩි 30ක දුරකි.
🔹 අධි බලැති විදුලි රැහැන් පද්දතියක් ඉඩමෙ පිවිසුම් මාර්ගයේ ගමන්
කරයි.
🔹 ගෘහ නිර්මාණයකට හෝ වාණිජ කටයුත්තකට ඉතා සුදුසු
ස්ථානයකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0761490604
Land for sale is available on the Panadura-Ratnapura main road, about 3 km from the main town of Horana, near the Gurugoda junction.
🔹 108 perches of land.
🔹 Bordering a paddy field.
🔹 Currently cultivated with tea and coconut.
🔹 Clear freehold title deeds.
🔹 30 minutes from the Galanigama expressway.
🔹 A high-voltage electric power system runs along the entrance road
to the land.
🔹 A very suitable place for home construction or business
📞 For more information, call: 0761490604




