හොරණ නගරයේ බස් නැවතුමට කි.මී. 01ක් දුරින් කොස්කොළවත්ත පාරේ ඉදිවෙමින් පවතින නව අශෝක විද්‍යාලය ඉදිරිපිට, පර්චස් 11 ක ඉඩමේ පිහිටි සුපිරි නව නිවස විකිනණීමට ඇත. නිදන කාමර 04යි. පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන් ගෙවල් 02යි. නාන කාමර 02යි. විශාල ශාලය. සම්පූර්ණ නිවස ටයිල් කර ඇත.
සියලු නාගරික පහසුකම් සහිතයි.
විද්‍යාරත්න පිරිවෙනට මීටර් 500යි. මේධන්කර මහ විද්‍යාලයට මීටර 200යි.