කුරුණෑගල නගරය පෙනෙන මානයෙන්ම ඔබේ සිහින නිවහන තනන්නට සුදානම් වන්න.
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් ....
"යග්ගපිටිය හංදියෙන් "
🔰 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
🔰 යග්ගපිටිය අධීවේගී පිවිසුම පෙනෙන මානයෙන්
🔰 ජාත්‍යන්තර පාසල් ,රෝහල් ,බැංකු ,දුම්රිය ස්ථාන
🔰 සුපිරි අවන්හල් ,වෙළෙඳසැල් ,අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්ම
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග ◾ කොන්ක්‍රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු
◾ සියලුම අනුමැතින් සහිතයි .
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .