කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 න් යන්න පුළුවන් දුරකින් පදිංචියට ඉඩමක් ගන්න ඔබත් කැමතිද?
මේ ඉඩම තියෙන්නේ කුරුණෑගල - නුවර පාරට කිට්ටුවෙන් රීදීගම බස් පාරෙන්...
👉 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
👉 කුරුණෑගල අධීවේගී පිවිසුමට විනාඩි 02 දුරින්
👉 ජාත්‍යන්තර පාසල් ,රෝහල් ,බැංකු ,දුම්රිය ස්ථානයට
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,
👉 අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
🔰 මුලිකව ගෙවන්න ඕනේ 10% පමණයි .
🔰 පොලි රහිතව මාස 24 න් ගෙවන්නත් පුළුවන්
🔰 නැතිනම් ,ටික ටික මාස 40 න් ගෙවන්නත් පුළුවන්
🔰 එහෙමත් නැතිනම් බැංකු ණයකින් ගෙවන්නත් පුළුවන්
🔰 එකවර ගෙවන්න පුළුවන් නම් විශේෂිත වට්ටම් දෙන්නත් පුළුවන්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය.