දිනෙන් දින දියුණු වන කුරුණෑගල නගරයට ආසන්නයෙන් ,පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
✅ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
✅ ජනප්රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල්
✅ සුපිරි අවන්හල්
✅ පැය 24 පුරා බස් සේවාව
✅ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ ක්රම
⭕ බැංකු ණය පහසුකම්
⭕ අවම මුලික ගෙවීම 25% යි .
⭕ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සමගින් .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .