කුරුණෑගල නගරයට කිට්ටුවෙන් අනාගත ආයෝජනයකට හෝ පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද?
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , රිදීගම බස් පාරෙන්
සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික බිම් කොටස් .....
""උයන්දන හංදියෙන් ""
===================================
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින් ,
👉 කුරුණෑගල,යග්ගපිටිය අධීවේගී පිවිසුම් සදහා පහසු දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් (cargills food city)
👉 සුපිරි අවන්හල් ( P & G restaurant ,perera @ sons,pizza hut)
👉 සාප්පු සංකිර්ණ
👉 ජාත්‍යන්තර පාසල් ( lyceum ,royal international )
👉 සියලුම රෝහල් ( nawinna , co-oprative,miracle ,seth sewana hospitals)
👉 අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු , සියලුම අනුමැතින් සහිතයි .
◼️ එකවර ගෙවීමේදී 10% දක්වා විශේෂිත වට්ටම්
◼️ අවම මුලික ගෙවීම 10% ක් පමණයි.
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
◼️ බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ .
◼️ කොටස් ලෙස විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .