කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 යන්න පුළුවන් දුරින් ඉඩමක් ගන්න.
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් , ""උයන්දන හංදියෙන්ම""
සුපිරි නේවාසික බිම් කොටස් .......
------------------------------------------------
➡️ කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 යි.
➡️ කුරුණෑගල අධීවේගී පිවිසුමට ඉතාමත් ආසන්නයෙන්
➡️ ජාත්‍යන්තර පාසල් ( royal international ,lyceum school )
➡️ සුපිරි වෙළෙඳසැල් ( cargills food city)
➡️ සුපිරි අවන්හල් ( pizza hut, P&G, perera & sons)
➡️ කුරුණෑගල දුම්රිය ස්ථානයට
➡️ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික සියලු ආයතන සදහා පහසු දුරින්ම
➡️ කුරුණෑගල ඇතුගල පෙනෙන මානයෙන්ම ඔබේ සිහින කැදැල්ල තනන්නට .....
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ◾ කොන්ක්‍රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සහිතයි .
🔰 අවම මුලික ගෙවීම 10% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
සීමිත බිම් කොටස් ප්‍රමාණයක් බැවින්,
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .