කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන් පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .......
"පැල්ලන්දෙණිය හංදියෙන්ම "
✅ කුරුණෑගල නගරයට විනාඩි 05 යි.
✅ කුරුණෑගල පුත්තලම ප්රධාන බස් මාර්ගයෙන්
✅ පැය 24 පුරා බස් සේවාව
✅ ජනප්රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් අවන්හල් අතේ දුරින්ම
✅ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
✅ අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
⭕ අවම මුලික ගෙවීම 25% යි .
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා
⭕ බැංකු ණය පහසුකම් සමගින්
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න.
දැන්ම අපට කථා කරන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .