⭕ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ අතේ ඇති මුදලට ටික ටික ගෙවන්න ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් ,සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
➡️ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
➡️ පැය 24 පුරා බස් සේවාව
➡️ ප්‍රධාන බස් මාර්ගයට අතේ දුරින්( 50m යි.)
➡️ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා ,
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,
➡️ ජනප්‍රිය පාසල් සීමාවෙන් ( ජනාධිපති බාලිකා විද්‍යාලය ,උඩබදලව ජාතික පාසල )
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති නිරවුල් ඔප්පු
✅ අවම මුලික ගෙවීම 25% යි
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .