සෑම දේටම පහසු සුපිරි ඉඩමක් හොරණින්
***********************************
හොරණ, මොරගහහේන පොලීසියට නුදුරින්, මිරිස්වත්ත පර්චස් 40 ඉඩමක් විකිණීමට ඇත.
හොරණ නගරයට විනාඩි 10ක දුර.
හෝමාගම, කොට්ටාව, පාදුක්ක නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය
මහනුවර, කුරුණෑගල, මාතලේ, යාපනය, නුවරඑලිය බස් ධාවනය වන 315 හොරණ - ගලගෙදර - මීපේ බස්මාර්ගයට මීටර 50යි
දුරකථන අංකය : 0773 444 724 / 0777 12 13 12
A super land in Horana, convenient to everything
*****************************************
*40 perches of land for sale in Miriswatte, Moragahahena, Horana, Near to Moragahahena Police Station.
*10 minutes drive to Horana town.
*Easily accessible to Homagama, Kottawa, Padukka, cities
*50 meters to the 315 Horana - Galagedara - Meepe bus route, which operates buses to Kandy, Kurunegala, Matale, Jaffna, and Nuwara Eliya.