*මාකොළ ෆාතිමා උයනෙහි පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*පර්චස් 10කි.
*නිදන කාමර 03කි.
*නාන කාමර 01කි.
*සේවක නාන කාමරය
*පැන්ට්රිය
*සාලය
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*කොළඹ නුවර ප්රධාන පාරට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 100,000/=
*මාස 6ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house for rent in Makola Fatima Garden.
*10 perches.
*03 bedrooms.
*01 bathroom.
*Servant bathroom
*Pantry
*Living room
*Fully tiled.
*Parking facilities available.
*Very close to Colombo-Kandy main road
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 100,000/=
*6 months advance payment will be taken.
*Contact for more details.