*කිරිබත්ගොඩ මාකොළ පිහිටි අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 10කි.
*කිරිබත්ගොඩ - බියගම ප්රධාන පාරට මීටර් 200ක් දුරින් පිහිටා ඇත.
*ජලය
*විදුලිය
*දුරකථන සම්බන්ධතා
*සම්පුර්ණ පාර කොන්ක්රීට් අතුරා ඇත.
*කිරිබත්ගොඩ නගරයට විනාඩි 10න් ලඟා විය හැකිය.
*කඩවත නගරයට විනාඩි 20න් ලඟා විය හැකිය.
*රජයේ සහ පෞද්ගලික පාසල් වලට ඉතා ආසන්නව
*සියලුම බැංකු, (BOC/Sampath/ NSB )ATM යන්ත්ර, රෝහල්, සුපිරි වෙළඳසැල්, අවන්හල්, සිල්ලර වෙළඳසැල්, සහ තවත් බොහෝ නාගරික පහසුකම් සහිතව නිදහස් නිස්කලංක වටපිටාවකින් යුතු ය.
*පර්චසය රු. 1400000/= කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A valuable piece of land in Makola, Kiribathgoda is for sale very soon.
*10 perches.
*Located 200 meters from the Kiribathgoda - Biyagama main road.
*Water
*Electricity
*Telephone connections
*Completely concreted road.
*Kiribathgoda town can be reached in 10 minutes.
*Kadawatha town can be reached in 20 minutes.
*Very close to government and private schools
*All banks, (BOC/Sampath/NSB) ATM machines, hospitals, supermarkets, restaurants, retail stores, and many other urban amenities in a free and quiet environment.
*Per Perch Rs. 1400000/= .
*Prices are negotiable.
*Contact for more details.