*කැලණිය, පොල්හේන පාරෙහි පිහිටි නිවසක ඉහල මහල කුලියට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතව
*නිදන කාමර 3කි.
*නාන කාමර 1කි.
*බැල්කනි 02කි.
*විසිත්ත කාමරය
*පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
*වෙනම පිවිසුම් මාර්ගයක් ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*සම්පුර්ණ ටයිල් කර ඇත.
* විදුලි පංකා සහිත ලී සිවිලිම.
*කොළඹ නුවර ප්රධාන පාරට කි.මි.1.2කි.
*කාර්යාල ප්රවාහන පහසුකම් සඳහා මීටර් 100ක දුරකි.
*රජයේ පාසල්, පෞද්ගලික පාසල්, රජයේ බැංකු, පෞද්ගලික බැංකු, සුපිරි වෙළඳසැල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 60,000/=
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Top floor of a house on Polhena Road, Kelaniya is available for rent.
*Furniture included
*3 bedrooms.
*1 bathroom.
*2 balconies.
*Living room
*Kitchen with pantry cupboard
*Separate entrance.
*Parking facilities available.
*Fully tiled.
*Wooden ceiling with electric fan.
*1.2 km from Colombo-Kandy main road.
*The office is 100 meters away from transportation facilities.
*Government schools, private schools, government banks, private banks, supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 60,000/=
*Call for more details.