*කිරිබත්ගොඩ මහර හංදියෙහි පිහිටි දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
*නිදන කාමර 05කි.
*නාන කාමර 01කි.
*මුළුතැන්ගෙය
*කෑම කාමරය
*විසිත්ත කාමරය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලිය, ළිං ජලය සහිතයි.
*කොළඹ නුවර පාරට මීටර් 200කි
*ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 65000කි
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*මාස 6ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A two-storey house is available for rent at Kiribathgoda Mahara Junction.
*05 bedrooms.
*01 bathroom.
*Kitchen
*Dining room
*Living room
*Parking facilities available.
*Electricity, well water available.
*200 meters from Colombo-Kandy road
*Very close to major cities
*Free and quiet environment.
*Government schools, hospitals, banks very close
*Supermarkets very close
*All urban amenities available.
*65000 per month
*Prices are negotiable.
*6 months advance payment is required.
*Contact for more details.