Key money 06 months
366 හෝමාගම හල්බරාව බස් පාරට මී.100
NSBM කැම්පස් එකට කී.මී. 04
පාදුක්කට කි.මී.04
මීගොඩ ආර්ථික මද්යස්ථානයට කි.මී. 05
හෝමාගම බස් ස්ටෑන්ඩ් එකට කි.මී. 08
කාමර 01
බාතෲම් 01
සාලය , කුස්සිය
වට තාප්ප ගේට්ටු සහිත ආරක්ෂිත පරිසරය.