👉 දැනට පදිංචිව සිටින නිවස
පර්චස් 10
කාමර 3
කෑම කාමරය
සාලය
ඇටෑච් බාත් රූම් 1
වැරැන්ඩාව
සම්පූර්ණයෙන්ම ටයිල් කර සිවිලිම් ගසා ඇත
වට තාප්ප
නල ජලය
ලිද
කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම ප්රාදේශීය සභාව හල්බරාව
අනුමත නිරවුල් ඔප්පු
අඩි 20 පාර
හෝමාගම හල්බරාව බස් පාරට 300m
අපේක්ෂිත මිල ලක්ශ 95
මිල සාකච්ඡා කල හැකිය
ලොකේශන් එක සදහා පහත කේතය කොපි කර ගූගල් මැප් එකෙහි සර්ච් කරන්න.
R339+G6 Millewa, Sri Lanka