හෝමාගම හල්බරාවේ අංග සම්පුර්ණ නිවස විකිනීමට
125 බස්ට මාර්ගයට 5km
හල්බරාව ප්රධාන බස් මාර්ගයට 75m
පර්චස් 10
කාමර 3
මුළුතැන් ගෙය
බාත් රූම් 1
අංග සම්පුර්ණ සිවිලිම
උසස් ප්රමිතියේ දැවයෙන් කරන ලද උළුවහු ජනෙල්
අලංකාර මිදුල
තෙකලා විදුලිය සහ ජලය
නිවස වටා තාප්පය හා ගේට්ටුව
නිරවුල් ඔප්පු හා ලියවිලි