House in Homagama Halbarawa
හෝමාගම ,හල්බරාව නිවසක් විකිනීමට
* LKR Rs.105/= Lakhs NEGOTIABLE
🖍️ පර්චස් 11.78ක ඉඩම
🖍️නිදන කාමර 03 යි
🖍️විශාල සාලය
🖍️ඇතුලත හා පිටත මුළුතැන්ගෙය
🖍️ඇතුලත හා පිටත නාන කාමර
🖍️වැරෙන්ඩාව
🖍️සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
🖍️සම්පූර්ණ නිවසටම සිවිලිම ගසා ඇත
🖍️සෑම කාමරයකටම දොරවල් දමා ඇත
🖍️සෑම ජනේලකටම ග්‍රීල් දමා ඇත
🖍️පර්චස් 5කට ආසන්න ගෙමිදුලක් නිර්මාණය කර ඇත
🖍️366 බස් නැවතුමට 250M දුරින් පිහිටා ඇත
🖍️315 මීපේ හොරvණ බස් පාරට 1.5KM
🖍️280 මහරගම හොරණ පාරට 2.5KM
🖍️වටරැක දුම් රිය ස්තානයට 5Km
🖍️මහින්ද රාජපක්ෂ විද්‍යාලය NSBM හරිත සරසවියට ආසන්නයේ (6km)
🖍️හෝමාගමට 12 Km
🖍️හෝමාගම ප්‍රාදේශීය සීමාව තුල
🖍️ ඉඩම හා නිවසේ ප්ලෑන් අනුමත කර ඇත
🖍️නිරවුල් සින්නකර ඔප්පු
🖍️නිවාස ණය ලබා ගැනීමේ හැකියාව
🖍️ගෙඩි කඩන කුඩා පොල් ගස් දෙකක් ඇත
🖍️ගෙඩි කඩන, රඹුටන්,ඇඹුල් පේර,කිලෝ පේර,කාමරංකා,චෙරි ආදී පළතුරු ඇත
🖍️කුඩා ජම්ඹු ගසක්,දෙළුම් හා ගිනි වරකා ගසක් ඇත
🖍️නිදහස් සාමකාමී වට පිටාවක නිවස පිහිටා
🖍️අසල් වැසියන් ද රාජ්‍ය සේවයේ නියුතු අය වේ.
විකිනීමට සෑදූ නිවසක් නොවේ,පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය..
(මෙම ඉඩමට යාබදව පිහිටි තවත් 11.78ක ඉඩමක් ද ඇත අවශ්‍ය නම් එයද ලබා ගත හැකිය)