එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු පවතී, සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
call operator
වයස අවුරුදු 18 ත් 25ත් අතර ගැහැනු ලමුන්ට මේ සදහා අයදුම් කළ හැක,
උසස්පෙළ විභාගය සදහා පෙනී සිටි රැකියා අපේක්ෂිත අය සදහාද අනගි අවස්තාවකි.
*ඉංග්රීසි සහ සිංහල හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම
* අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය
* කම්පියුටර් දැනුමක් තිබිය යුතුය,
* මාසික වැටුප රු25000/ සිට රු40000 දක්වා
* නුගේගොඩ මහරගම අවටින් විශේෂයි,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අංකයට whatsapp හෝ මේල් කරන්න. -kanchanagamage86@gmail.com