📢 රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්..!
📍මීරිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක Call Center Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබිය යුතුය
✔ සාමාන්‍ය පරිගණක දැනුමක් තිබීම වාසියකි
✔ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
✔️ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය.
✔ හොඳ සන්නිවේදන කුසලතා තිබීම වාසියකි
✨ සරිලන සහ ආකර්ෂණීය වැටුපක්
✨ සුහදශීලි සහ ආරක්ෂිත සේවා පරිසරයක්
✨ අවශ්‍ය පුහුණුව ලබාදෙනු ඇත
✨ ඉරිදා සහ පොහොය දින නිවාඩු
✨උසස්වීම් අවස්ථා
⏰ සේවා කාලය:උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 සම්මුඛ පරීක්ෂණ දිනය:2026 / 03 / 22
⏰ උදේ 10.00 සිට සවස 2.00 දක්වා
📍 ස්ථානය:ජාතික තරුණ සේවා සභාව – මීරිගම පුහුණු මධ්‍යස්ථානය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎ 074 124 3099
☎ 071 012 0933
☎ 076 966 4065
📄එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම් පත්‍රය සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න