📢 රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්! මීරිගම පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් සඳහා පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 Nursing
👩⚕️🧑⚕️ සුදුසුකම්
• වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය
• අදාළ ක්ෂේත්රය සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඇති අය
• පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
💰 ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා
📅 සම්මුඛ පරීක්ෂණ දිනය – 2026 / 03 / 22
⏰ වේලාව – උදේ 10.00 සිට සවස 2.00 දක්වා
📍 ස්ථානය: ජාතික තරුණ සේවා සභාව,මීරිගම පුහුණු මධ්‍යස්ථානය.
📄එදිනට පැමිණෙන විට ඔබගේ යදුම් පත්‍රය සහ සහතික පත් රැගෙන පැමිණෙන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
074 149 7970
074 124 3099
076 966 4065