🎓 ගුරු සිහිනය සැබෑවක් කර ගන්න ඔබට හොඳම අවස්ථාවක්!
📍මීරිගම ප්‍රදේශයේ අලුතින් ආරම්භ වන(📅 අප්‍රේල් 01 වනදා සිට) අධ්‍යාපන ආයතනයක් සඳහා ගුරුවරුන් බඳවා ගැනේ.
🔸 දෙමළ භාෂාව
🔸 ඉතිහාසය
🔸 ICT
🔸 Sinhala
🔸 සංගීතය
🔸 ජපන් භාෂාව
🔸 කොරියන් භාෂාව
🔸 ශිෂ්‍යත්ව පන්ති
👩🏫සුදුසුකම්
✔️ අදාළ විෂය සඳහා ඩිප්ලෝමාවක් හෝ උපාධියක් තිබිය යුතුය
✔️ ගුරුවරුන් / ගුරුවරියන් දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
✨ සරිලන වැටුපක්
✨ ආකර්ශනීය නවීන පහසුකම් සහිත පන්තිකාමර
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/03/22
⏰ වේලාව: උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය: ජාතික තරුණ සේවා සභාව, මීරිගම පුහුණු මධ්‍යස්ථානය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 074 124 3099
📱 071 013 0326
📄 එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම්පත්‍රය සහ අදාළ සහතිකපත් රැගෙන පැමිණෙන්න