No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යgයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
Nearest Town – Mahabage
(ආසන්නතම ටවුම - මහබාගේ)
499m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රහධාන පාරට මීටර් 499)
2.9km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 2.9)
9.9 Perches
(පර්චස් 9.9)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,999
(වර්ග අඩි 2,999)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
• 2 Wash Rooms / වැසිකිලි 2
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍රoථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 1 Bathrooms / නානකාමර 1
• TV Lobby / ටි.වී ලොබිය
• 1 Kitchen / කුස්සිය 1
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
• 1 Bathrooms / නානකාමර 1
• Square Feet – 799 / වර්ග අඩි - 799
Equipped with a Roller Door - Elcardo
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත - එල්කාඩෝ)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාaදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale – Mahabage 75m to the Col-Neg Main Road
Bedrooms: 5, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 49,499,99911 daysBrand New House for Sale Mahabage
Bedrooms: 4, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 39,499,99941 daysBrand New House for Sale – Wattala 75m to Main Road
Bedrooms: 5, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 45,999,99913 daysBrand New House for Sale – Mahabage - “The White Castle”
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 31,999,99946 days