No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යtයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රුමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House was built in 2024
(2024 වසරේ සාදන ලද නිවසකි)
Nearest Town – Ragama – 949m
(ආසන්නතම ටවුම - රාගම) - මීටර් 949
649m to the Ragama-Mahabage Main Road
(රාගම-මහබාගේ ප්රගධාන පාරට මීටර් 649)
1.7km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රeධාන පාරට කිලෝමීටර් 1.7)
3.6km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 3.6)
(Alternative Roads to reach the House (04) – Mahabage / Ragama / Nagoda / Kandana)
(නිවසට ලගා විය හැකි අමතර මාර්ග ගණන (04) - මහබාගේ / රාගම / නාගොඩ / කඳාන)
7.5 Perches
(පර්චස් 7.5)
12 Feet Access road – Gravel
(අඩි 12 පාර - බොරළු)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 4,099
(වර්ග අඩි 4,099)
Width & Length of the House, 34 & 60
(නිවසේ පළල සහ දිග පිලිවෙලින්, 34 සහ 60)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top with a Bath Room)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රොථම මහල + වැසිකිලියක් සහිත විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Equipped with French Windows / ප්රං ශ මාදිලියේ ජනෙල් සහිතයි)
• 1 Wash Room / වැසිකිලි 1
• 1 Maids wash Room / සේවක වැසිකිලි 1
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්රැ+නයිට් වලින් නිමවා ඇත)
(Equipped with a 4 Burner “Clear” Gas Stove / උදුන් සතරේ ගෑස් ලිපක් ඇත “ක්ලියර් වෙළඳ සන්නාමය”)
• Pantry maid with Teak Wood / තේක්ක ලී වලින් නිමකළ පෑන්ට්‍රී“ කබඩ් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
1st Floor / (ප්‍රeථම මහල)
• 3 Bed Rooms (1 En Suite) / නිදන කාමර 3 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
1. Master Bed Room / ප්‍රuධාන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with French Windows, ප්රං්ශ මාදිලියේ ජනෙල් සහිතයි)
2. Second Bed Room / දෙවන නිදන කාමරය
(Equipped with French Windows / ප්රංමශ මාදිලියේ ජනෙල් සහිතයි)
3. Third Bed Room / තෙවන නිදන කාමරය
(Equipped with French Windows / ප්රංමශ මාදිලියේ ජනෙල් සහිතයි)
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී ලොබිය
• Stair Case Railing made out of Premium Iron & Teak / පඩිපෙළහි අත්වැට උසස්ම තත්වයේ වානේ සහ තේක්ක යොදා තනා ඇත.
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Gym / Entertainment Area / ව්යාතයාම, විනෝද කටයුතු සඳහා කොටස
• 1 Bathrooms / නානකාමර 1
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Energy Saving LED Panel Bulbs Installed all around the house - Bixton
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත) - බික්ස්ටන්
Branded Electronic Equipments are installed – Kevilton / Polycrome
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොtනික උපාංග සවිකර ඇත - කෙවිල්ටන් / පොලික්රොrම්
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Jack Wood
(ප්රලධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Ceiling is made out of Treated Kempus
(සිවිලිම පදම් කල කෙම්පස් ලීයෙන් නිමවා ඇත)
Roof is made out of Asbestos Sheet / Gutters are Amano
(වහල ඇස්බැස්ටෝස් ෂිට් යොදා නිමකර ඇත / පීලි අමානෝ යොදා නිමකර ඇත)
Entire floor is decorated using Rocell Tiles
(රොසෙල් ටයිල් දමා මුළු පොලවම අලංකාර කර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාaදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand New House for Sale – Mahabage - “The White Castle”
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 31,999,99959 daysNew House for Sale – Mahabage / Wattala -399m to Main Road
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 22,999,99936 daysHouse for Sale – Mahabage - “Luxury Villa” with Furniture
Bedrooms: 6, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 52,999,9992 daysBrand New Warehouse for Rent – Mahabage (Storage Only)
3,999 sqftMEMBERGampaha, Commercial Property RentalsRs 249,999 /month45 days