No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යlයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Please read the entire advertisement
(කරුණාකර මෙම දැන්වීම සම්පුර්ණයෙන් කියවන්න)
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House was built in 2022
(2022 වසරේ සාදන ලද නිවසකි)
Nearest Towns – Mahabage / Ragama
(ආසන්නතම ටවුම - මහබාගේ / රාගම)
1.599km to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රහධාන පාරට කිලෝ මීටර් 1.599)
9.9 Perches
(පර්චස් 9.9)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Box Type Model House – Architecturally Deigned
(වාස්තු විද්‍යාaනුකූලව නවීන චතුරශ්රර හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,849
(වර්ග අඩි 2,849)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + විවෘත සඳළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
• 1 Bathroom / නානකාමර 1
• 1 Maids Washroom / සේවක වැසිකිලි 1
• 1 Hall + TV Lobby / සාලය + ටිවී කාමරය 1
• 1 Dining Room
• 1 Kitchen with Pantry / කුස්සිය 1, පෑන්ට්‍රි+ කබඩ් සහිතයි
• 1 Car Porch / වාහන 1ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
1st Floor / (ප්රකථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 2 Bathrooms / නානකාමර 2
• Relaxing Balcony / විවේක සදලුතලය
• 1 TV Lobby / ටි. වී. කාමරය 1
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවුර්ත සදලුතලය
• Square Feet – 549 / වර්ග අඩි - 549
For more ventilation & Light, Higher walls – 11 Feet
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත) - අඩි 11
Stair Case made with High Grade Steel & Wood
(උසස්ම තත්වයේ ලී සහ යකඩ යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Main Door is made out of High Grade Wood - Teak
(ප්‍රoධාන දොර උසස්ම තත්වයේ ලී යොදා නිමවා ඇත - තේක්ක)
High Grade Aluminum are used for Windows
(උසස්ම තත්වයේ ඇලුමිනියම් යොදා නිමකර ඇත)
Branded Electronic Equipment are installed
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand New House for Sale Mahabage
Bedrooms: 4, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 39,499,99958 daysBrand New House for Sale – Wattala “White Palace”
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 42,499,99952 daysNew House for Sale – Mahabage / Wattala -399m to Main Road
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 22,999,99942 daysBrand New Warehouse for Rent – Mahabage (Storage Only)
3,999 sqftMEMBERGampaha, Commercial Property RentalsRs 249,999 /month52 days