No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යtයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රුමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House was built in 2024
(2024 වසරේ සාදන ලද නිවසකි)
Walking Distance to Commercial Bank, Laugfs, Keels & Cargills Super Markets
(කොමර්ෂල් බැංකුවට, ලාෆ්ස්, කීල්ස් සහ කාර්ගිල්ස් යන සුපිරි වෙළඳසැල් වලට ඇවිදින දුරකින් පිහිටා ඇත)
Nearest Town – Enderamulla – 149m
(ආසන්නතම ටවුම - එඩේරමුල්ල) - මීටර් 149
75m to the Enderamulla-Wattala Main Road
(එඩේරමුල්ල-වත්තල ප්ර්ධාන පාරට මීටර් 75)
2.6km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රeධාන පාරට කිලෝමීටර් 2.6)
4.1km to Kerawalapitiya Highway Entrance
(කෙරලවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 4.1)
(Alternative Roads to reach the House (02) – Mabole / Wattala)
(නිවසට ලගා විය හැකි අමතර මාර්ග ගණන (02) - මාබෝල / වත්තල)
10 Perches
(පර්චස් 10)
16 Feet Access road – Concreted
(අඩි 16 පාර - කොන්ක්රී ට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,599
(වර්ග අඩි 3,599)
Width & Length of the House, 60 & 45
(නිවසේ පළල සහ දිග පිලිවෙලින්, 60 සහ 45)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top with a Room)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රදථම මහල + කාමරයක් සහිත විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 1 Wash Room / වැසිකිලි 1
• 1 Maids wash Room / සේවක වැසිකිලි 1
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 1 Kitchen / කුස්සිය 1
Granite Counter Top / (සින්ක් එක අවට පෙදෙස ග්රැ1නයිට් වලින් නිමවා ඇත)
Equipped with a 4 Burner “Atlantic” Gas Stove, Hood / උදුන් සතරේ ගෑස් ලිපක් සහ දුම් පාලකයක් ඇත “ඇට්ලන්ටික්” වෙළඳ සන්නාමය)
Pantry maid with Eco Boards, Aluminum / එකෝ බෝඩ් සහ ඇලුමිනියම් වලින් නිමකළ පෑන්ට්රීඇ කබඩ් සහිතයි
Equipped with a Smart Sink / ස්මාර්ට් සින්ක් එකක් සහිතයි
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• Parking for 8 Vehicles / වාහන 8ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
1st Floor / (ප්‍රCථම මහල)
• 3 Bed Rooms (1 En Suite) / නිදන කාමර 3 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
1. Master Bed Room / ප්‍රiධාන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
2. Second Bed Room / දෙවන නිදන කාමරය
Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
3. Third Bed Room / තෙවන නිදන කාමරය
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී ලොබිය
• Relaxing Balcony / විවේක සඳළුතලය
• Stair Case Railing made out of Premium Iron / පඩිපෙළහි අත්වැට උසස්ම තත්වයේ වානේ යොදා තනා ඇත.
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Gym / Entertainment Area / ව්යා්යාම, විනෝද කටයුතු සඳහා කොටස
• Bed Room 1 / නිදන කාමර 1
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• Square Feet – 799 / වර්ග අඩි - 799
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipments are installed – Kevilton / Polycrome / KDK
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - කෙවිල්ටන් / පොලික්රො ම් / කේ. ඩි. කේ.
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Teak Wood
(ප්රලධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Entire floor is decorated using Lanka Tiles
(ලංකා ටයිල් දමා මුළු පොලවම අලංකාර කර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රා දේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
New House for Sale – Mahabage / Wattala -399m to Main Road
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 22,999,99942 daysHouse for Sale – Kearawalapitiya / Wattala 199m to Main Road
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 16,999,99951 daysPerfect Land for Sale – Mahabage / Wattala (99m to Main Road)
9.75 perchesMEMBERGampaha, Land For SaleRs 1,899,999 per perch42 daysBrand New House for Sale – Wattala “White Palace”
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 42,499,99952 days