▶️ ඔබට අවශ්‍ය සියළුම වර්ගයේ උසස් තත්වයේ බට පැළලි පහසු හා ඉතා සාධාරණ මිල ගණන් යටතේ අප වෙතින් ලබා ගන්න.
🔹 තීන්ත ආලේප කල
🔹 වාර්නිෂ් කරන ලද
🔹 වෝටර් බෙස් කල
🔹 තින්ත ආලේප කර පොලිතින් ආවරණය කල දිගුකල් පවතින, උසස් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන මනා නිමාවකින් යුතු සියලුම වර්ගයේ බට පැළලි වගකිමක් සහිතව ලබාගන්න.
🔰 විශේෂාංග
⭕ ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ දොර ජනෙල් ඇවිවෙන්, 🌤️ වැස්සෙන් 🌧️ ආරක්ෂා කර ගැනීමට ඇති එකම විසඳුම. ( ඇතුලත කර්ටන් සදහාද භාවිතා කල හැක )
⭕ බට පැළලි මගින් නිවසට තවත් ඉතා අලංකාර පෙනුමක් ලබාගත හැකි විම. ✔️
⭕ ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකිවීම ( බට පැළලි යෙදීම මගින් ඔබට පිටත සියලුම දේ පෙනෙන අතර පිටතට නිවස ඇතුලත සම්පූර්ණයෙන් ආවරණය වේ )
⭕ අවශ්‍ය නොවන වෙලාවට ඉහලට අකුලා තැබීමට භැකි විම.
⭕ වසර 5ක දිගුකාලීන වගකීම.✔️
⭕ සවිකර දීම නොමිලේ.🆓
⭕ දිවයින පුරා ප්‍රවාහනය,🚙 දුර පලාත් සදහා කුරියර් සේවාව මගින් ගෙන්වාගෙන ඔබටම පහසුවෙන් සවිකර ගත හැක. 🛠️
( පේන්ට් කර පොලිතින් යෙදීමේදි මිල ගණන් වෙනස් වේ ).