☎️☎️☎️ ☎️☎️☎️
🔥🔥🔥 පැළලි වල මිල ගණන්. ( price in blinds. )
🔴 බට පැළලි ( වර්ග අඩියක මිල )
🔹 පේන්ට් නොකළ = 240.00
🔹 පේන්ට් කරන ලද = 290.00 ( තීන්ත)
🟣 දෙපස වාටිය මැසීමට අවශ්‍ය නම් ඒ සඳහා වර්ග අඩියකට තව රු. 20.00 මුදලක් එකතු
වේ.
🟣 පොලිතින් ආවරණය යෙදීම අවශ්‍ය නම් ඒ සඳහා වර්ග අඩියකට රු. 80.00 එකතු වේ. මෙහිදී දෙපස වාටිය සඳහා වෙනමම මුදල් අය නොකරේ.
🔴 ඉරටු පැළලි ( වර්ග අඩියක මිල ) = 460.00
⚜️ ඉරටු පැළලි සඳහා වාර්නිෂ් හෝ වෝටර් බේස් කිරීම අනිවාර්යයෙන් සිදු කරනු ලැබේ.
එසේම දෙපස වාටියද මැසීම සිදු වේ.
🔴 පොලිතින් පැළලි ( වර්ග අඩියක මිල)
🔹 0.80 mm = 1650.00
🔴 වේවැල් පැළලි (වර්ග අඩියක මිල ) = 2100.00
⚜️ වේවැල් පැළලි සඳහා වාර්නිෂ් හෝ වෝටර් බේස් කිරීම අනිවාර්යයෙන් සිදු කරනු
ලබන අතර දෙපස වාටියද මසනු ලැබේ.
🔥🔥🔥 වර්ග අඩි 250 ට වඩා වැඩි ඇනවුම් 25km ඇතුලත ප්‍රවාහනය නොමිලේ සිදු කරන
අතර සවි කිරීමද අප විසින්ම කරනු ලැබේ.