🔹ඔබගේ නිවසේ දොර ජනෙල් වලට අව්වෙන් වැස්සෙන් හානි වෙනවාද?
දොර ජනෙල් අවපැහැ ගැන්විලාද?
🔹වහින විට බැල්කනියෙන් හිරිකඩ වදිනවද?
~~මෙන්න නියම විසදුම~~
100% ස්වභාවිකයි! 💯 පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයකි. ~~ බට පැළලි ~~
බට පැළලිවලට අමතරව,
ඉරටු (Eakle) පැළලි ,
වේවැල් (Cane) පැළලි
monsoon blinds ද
මිලදී ගත හැක! ❤️
☑️ අව්වෙන්-වැස්සෙන් ආරක්ෂාව ☀️⛈
☑️ නිවාස/කාර්යාල/ හෝටල් අලන්කරණය 🏠
☑️ ඉහළට-පහළට රෝල් කිරීමේ හැකියාව
☑️ සිවිලිමට සරිලන සේ සකසා දීම
☑️ දිවයින පුරා ප්රවාහනය හා සවිකිරීම 🚛
ප්රවාහන ගාස්තු අය කෙරේ
Best in the Business | Top Quality 😍👌🏻
ඔබ අප වෙත ගෙවනා මුදලට රිසි සේ සරිලන අතිවිශිෂ්ඨ ගණයේ නිමවුම් ඔබ සතුකර දීම සහ අපගේ පළපුරුදු සේවකයන් ලවා ඔබගේ සිතැගි පරිදි සවිකර දීම.
අවුරුදු 3ක වගකීමක් සහිතය..❤️