අප ආයතනයේ ගබඩා මෙහෙයුම් කටයුතු සඳහා වගකීම් භාරගන්නා, විශ්වාසනීය සහ ක්රමානුකූල පුද්ගලයෙකු අපට අවශ්‍ය වේ. මෙම තනතුරේ වගකීම් ලෙස භාණ්ඩ ලැබීම සහ නිකුත් කිරීමේ ක්‍රියාවලි වල සහයෝගය ලබාදීම, ගබඩා සටහන් නිරවද්‍යව නඩත්තු කිරීම, භාණ්ඩ ගණන් පරීක්ෂා කිරීම.
- අදම ඔබේ අයදුම්පත් පහත සදහන් ලිපිනයට යොමු කරන්න .