වගකීම්:
ගබඩා නිකුත් කිරීමේ ක්රියාවලියට සහාය වීම.
නිවැරදි පැකේජවල නිවැරදි ඇණවුම් විස්තර සඳහන් කිරීම.
නියමිත කාල සීමාව තුළ ගබඩා ක්රියාකාරිත්වයේ දී ලබා දී ඇති ඉලක්ක සපුරා ගැනීම.
නිකුත් කිරීමේදී තත්ත්ව පරීක්ෂාව.
ගබඩාව ආරක්ෂිත, පිරිසිදු හා පිළිවෙලට තබා ගැනීම.
සුදුසුකම්:
අපේක්ෂකයා අ.පො.ස. සා.පෙළ සාර්ථකව සම්පූර්ණ කළ යුතුය.
හොඳ සන්නිවේදන කුසලතා තිබීම.
වයස අවුරුදු 35 ට අඩු.
වසර 1-2ක පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.