💼 තනතුර : යතුරුපැදි අමතර කොටස් ප්‍රාදේශීය විකුණුම් විධායකයින්
(Areca Sales Executives – YAMAHA Ports B28 – North Western and north Central Provinces)
=======================
💠 සුදුසුකම් :
【~】 NVQ level 3 හෝ 4 ප්‍රවීණත්වය
【~】 යතුරුපැදි අලුත්වැඩියා කටයුතුවල පළපුරුද්ද
【~】 තාක්ෂණික ඥානය සහ දෝෂ නිරාකරණ හැකියාව
【~】 මෝටර් යන්ත්‍ර හා විදුලි පද්ධති පිළිබඳ දැනුම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 යමහා යතුරුපැදි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු
【~】 යන්ත්‍ර දෝෂ නිරාකරණය සහ අලුත්වැඩියා
【~】 නිෂ්පාදන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම
【~】 උපකරණ නිවැරදිව භාවිතා කිරීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 වෘත්තීය පුහුණු අවස්ථා
【~】 වාර්ෂික දීමනා සහ උසස්වීම්
【~】 සෞඛ්‍ය රක්ෂණ සහන
【~】 ස්ථාවර රැකියා ආරක්ෂණය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
අයදුම් කිරීමට පහත ලිපිනයට ඔබගේ ආවෘත්ති පත්‍රය යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 0112 309 351 (යොමු අංක 351) / WhatsApp: 0761247 058
# 📧 ඊ-මේල් ලිපිනය : amw.careerswithus@amwltd.com
📪 ලිපිනය : ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්) සමාගම, අංක 185, යූනියන් පෙදෙස, කොළඹ 02