බියගම ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක් සඳහා ගබඩා භාරකරු තනතුර සඳහා සුදුසු, පළපුරුදු සහ වගකීම් සහිත පුද්ගලයෙකු බඳවා ගැනේ
අවශ්‍ය සුදුසුකම්
- වයස අවුරුදු 25 – 35 අතර වීම.
- ශාරීරිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටීම.
- ගබඩා භාරකරණය, ගබඩා කටයුතු හෝ අංගන මෙහෙයුම් පිළිබඳ පළපුරුද්ද තිබීම.
- භාණ්ඩ භාරගැනීම, නිකුත් කිරීම, ගණනය කිරීම සහ තොග පාලනය පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
- දෛනික තොග වාර්තා සහ ලේඛන නිවැරදිව පවත්වාගෙන යා හැකි වීම.
- භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම හා පාලනය කිරීමේ හැකියාව.
- සේවකයින්ගේ දෛනික වැඩ කටයුතු අධීක්ෂණය හා පරිපාලනය කිරීමේ හැකියාව.
- සේවකයින්ගේ පැමිණීම, රාජකාරි බෙදාදීම සහ දෛනික වැඩ සැලසුම් කිරීම පිළිබඳ දැනුම.
- සේවක කණ්ඩායමක් නිසි ලෙස මෙහෙයවීමේ හැකියාව.
- සේවකයින් සමඟ හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යා හැකි වීම.
- වගකීමෙන්, අවංකව සහ විශ්වාසවන්තව කටයුතු කළ හැකි වීම.
---------------------------------------- ප්‍රධාන රාජකාරි ---------------------------------------------
- ගෑස් සිලින්ඩර් සහ අනෙකුත් තොග නිසි ලෙස භාරගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම.
- තොග ලේඛන සහ වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
- ආරක්ෂාව, පිරිසිදුකම සහ නිසි කළමනාකරණය පවත්වාගෙන යාම.
- සේවකයින් සහ සහායක සේවකයින් සඳහා දෛනික රාජකාරි පැවරීම හා අධීක්ෂණය කිරීම.
- කළමනාකාරීත්වයට අවශ්‍ය තොග හා අංගන වාර්තා ඉදිරිපත් කිරීම.
- ආයතනයේ නීති, ක්‍රමවේද සහ ආරක්ෂක උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම.
*සුදුසු අපේක්ෂකයෙකු සඳහා ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන අංකය 0772299590 / 0754783922