
Workshop Supervisor
CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
🛠️ POSITION | තනතුර : WORKSHOP SUPERVISOR | වැඩමුළු අධීක්ෂක
🗺️ LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ
We are looking for an experienced Workshop Supervisor to oversee our stainless-steel welding, equipment repair, and technician team. අපගේ මල නොබැඳෙන වානේ වෑල්ඩින් (Stainless Steel Welding), උපකරණ අලුත්වැඩියා කිරීම් සහ කාර්මික ශිල්පීන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පළපුරුදු වැඩමුළු අධීක්ෂකවරයෙකු සෙවේ.
JOB TASKS | වැඩ කාර්යයන්
• Supervising and managing workshop technicians | වැඩමුළු කාර්මික ශිල්පීන් කළමනාකරණය සහ අධීක්ෂණය කිරීම
• Overseeing stainless steel welding works and fabrication | මල නොබැඳෙන වානේ වෑල්ඩින් (Stainless Steel Welding) සහ නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කිරීම
• Managing commercial kitchen equipment repairing and maintenance | වාණිජ කුස්සි උපකරණ අලුත්වැඩියාව සහ නඩත්තු කටයුතු මෙහෙයවීම
• Ensuring a safe, organized, and efficient workshop environment | ආරක්ෂිත, සංවිධානාත්මක සහ කාර්යක්ෂම වැඩබිම් පරිසරයක් සහතික කිරීම
• Adhering to budget plans, project timelines, and submitting management reports | අයවැය සැලසුම් සහ ව්‍යාපෘති කාලසීමාවන් අනුගමනය කිරීම සහ කළමනාකරණ වාර්තා ඉදිරිපත් කිරීම
• & similar duties | සහ මේ හා සමාන රාජකාරි
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
• Minimum 2-3 years of experience in a similar supervisory role | සමාන තනතුරක අවම වශයෙන් වසර 2-3 ක පළපුරුද්දක් තිබීම
• Technical knowledge in equipment repair & stainless steel welding | උපකරණ අලුත්වැඩියාව සහ මල නොබැඳෙන වානේ වෑල්ඩින් පිළිබඳ තාක්ෂණික දැනුම
• Good leadership, teamwork, and communication skills | මනා නායකත්ව හැකියාව, කණ්ඩායම් හැඟීම සහ සන්නිවේදන කුසලතා
• Ability to work in a fast-paced environment and handle tight schedules | කාර්යබහුල පරිසරයක වැඩ කිරීමේ සහ නියමිත වේලාවට වැඩ නිම කිරීමේ හැකියාව
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් දිමනාවක්
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
👕Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
🏥 Employee Medical Insurance | සේවක වෛද්‍ය රක්ෂණය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න.
📍 OPTION 1 — මෙම දැන්වීමේ "Apply for this job" බොත්තම ඔබන්න. / Click "Apply for this job" in this vacancy post.
📞 OPTION 2 — ඔබගේ CV WhatsApp හරහා +94 74 152 9393 අංකයට එවන්න. / Send your CV via WhatsApp to +94 74 152 9393
📩 OPTION 3 —ඔබගේ CV hr@foodstudio.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න/ Send your CV to hr@foodstudio.lk
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
