💼 තනතුර : Plumber (All Rounder)
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪ Plumbing, Wiring, Welding, A/C, Fridge, Burner Service යන සෑම අංශයකම දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.
【~】✪ ජාතික හැඳුනුම්පත් හා සියලු සහතිකපත්වල මුල් පිටපත් ඉදිරිපත් කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමූහයේ සැම හානි, නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ෂණීය වැටුපක් (රු. 60,000.00 - 100,000.00) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත සඳහන් ලිපිනයට පැමිණ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0766863603
📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
30/10 මරදාන පාර, හැඳල, වත්තල