💼 තනතුර : Welder
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 සහ 45 අතර විය යුතුය.
【~】✪ පිළිගත් ආයතනයකින් LVQ මට්ටම 03 පාඨමාලාවක් (වසර 1 හෝ 2) හිමි විය යුතුය.
【~】✪ නිෂ්පාදන ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1 හෝ 2 ක පළපුරුද්දක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙල්ඩිං හා ෆිටිං කටයුතු විධිමත් ලෙස සිදු කිරීම.
【~】✪ කර්මාන්ත ශාලා උපකරණ සහ යන්ත්‍ර නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම.
【~】✪ ඉංජිනේරු සැලසුම් සහ රූප සටහන් අනුව කොටස් සකස් කිරීම හා සවි කිරීම.
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේ යාන්ත්‍රික දෝශ හඳුනා ගෙන කඩිනමින් විසඳුම් සැපයීම.
【~】✪ ආරක්ෂක හා තත්ව ප්‍රමිතීන්ට අනුකූලව වැඩ කිරීම සහතික කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• වාර්ෂික ප්‍රසාද දීමනා
• අතිකාළ දීමනා
• ආහාර පාන පහසුකම්
• රක්ෂණ පහසුකම් (පවුල සඳහා)
• නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සටහන: සවස් කාලයේ වැඩ කිරීමේ හැකියාව සහ වැඩ සඳහා නම්‍යශීලි වීම තනතුර සඳහා ප්‍රධාන අවශ්‍යතාවයකි.
සම්මුඛ පරීක්ෂණ: විමසීම් සිදු කර පැමිණෙන්න නැතහොත් ඔබගේ අයදුම්පත අදම පහත අංකයට යොමු කරන්න.
අවශ්‍ය ලියකියවිලි:
• උප්පැන්න සහතිකය
• හැදුනුම්පත
• වලංගු රියදුරු බලපත්‍රය
• පුහුණු සහතික
• අනෙකුත් අධ්‍යාපන සහතික (අනිවාර්ය නොවේ)
• ග්‍රාම සේවක සහතිකය (අනිවාර්ය නොවේ)
#📳 දුරකථන අංකය : 0767028743
📪 ලිපිනය : කඩුවෙල