තනතුර: Website Maintenance
⏰ පූර්ණ කාලීන / අර්ධ කාලීන
අපගේ වෙබ් අඩවිය හරිදි වැඩ කරනවද?
Links ඔක්කොම ක්‍රියා කරනවද? Images නිවැරදිද?
Content අලුත්ද — සම්පූර්ණද?
මෙවැනි දේ නිතර පරීක්ෂා කර
අවශ්‍ය තැන් update කරන
සැලකිලිමත් පුද්ගලයෙකු අප සොයයි.
🔹 ඔබගේ වගකීම්
✔️ වෙබ් අඩවිය නිතර පරීක්ෂා කිරීම
✔️ Images update කිරීම / අලුත් රූප එකතු කිරීම
✔️ Text / content වෙනස් කිරීම
✔️ Banners සහ sliders update කිරීම
✔️ Links / buttons වැඩ නොකරන විට නිවැරදි කිරීම
✔️ Mobile + Desktop view පරීක්ෂා කිරීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ WordPress හෝ අනුරූප CMS පිළිබඳ මූලික දැනුම
✔️ Computer සහ Internet භාවිතයට හුරු වීම
✔️ සැලකීම්ශීලී — details වලට අවධානය
✔️ Sinhala / English content කියවලා අවබෝධ කළ හැක
💰 වැටුප් — සාකච්ඡා කර තීරණය කරගත හැක
👉 අයදුම් කරන්න
📧 sanjeewa.basn@gmail.com