இடப்பட்டது
Ashen Dineth
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

ඔබ පරිගණක හා ලැප්ටොප් අලුත්වැඩියා ක්ෂේත්රයේ දක්ෂයෙක්ද?
එසේනම්, ITS Computers (Pvt) Ltd හි ශක්තිමත් කණ්ඩායම හා එක්වීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්!
💻 Laptop & Computer Technician
අප සොයන සුදුසුකම්:
>Laptop Chip-Level / Hardware Repairs (No Power Issues) පිළිබඳ පළපුරුද්ද
>Display & Keyboard Replacements
>Hinge Repairs (කැඩුණු Hinge සැකසීම)
>Desktop Repairing & Basic Networking පිළිබඳ දැනුම
අපෙන් ඔබට:
ආකර්ෂණීය වැටුප සහ දීමනා
සුහදශීලී සේවා පරිසරය
වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමේ හැකියාව
ඔබත් මෙම ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති කැපවීමෙන් වැඩකළ හැකි අයෙක් නම්, අදම අපට කතා කරන්න!
📞 Contact Us: 0779067931/0773887544/0773884646
🏢 Company: ITS Computers (Pvt) Ltd(Amity Lite , Maharagama)
🌐 Website: www.desktop.lk
✅Email:jobinfoits@gmail.com




